වත්තේගම
-කෙන්ගල්ල මහා විද්‍යාලයේ 78 වන සංවත්සරය ඔක්තොම්බර් මස හත් වන දිනට යෙදී තිබුනු අතර එදින ගුරු දින සැමරුමද යෙදි තිබු අතර අපගෙ ගුරුවරුන් හට සහ පසලට සෙත් පතා පිරිත් දේශනයක් පැවැත්වුනි.
2023.08.28 කෙන්ගල්ල මහා විද්‍යාලයේ නව විදුහල්පති ලෙස වැඩ භාරගත් ලක්ෂ්මන් කපුකොටුව මහතාට අපගේ උණුසුම් සුභ පැතුම්.
කෙන්ගල්ල මහා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වූ"අමිත් වීරසිංහ"මහතා