කෙන්ගල්ල මහා විද්‍යාලය.

වත්තේගම

78 වන සංවත්සරය

430017322_793257946165030_5808715765283559419_n.jpg
430017322_793257946165030_5808715765283559419_n.jpg

වීරවිකුම් සත් ශාස්ත්‍ර කලා නැණ 
විද්‍යා එළි දල්වා
පෙරමුණටම යන සිසු කැළවෙමු අපි
විනය ගුණය රන්දා
ජයදේ වොරැදේ විදුහල් මව්නි සැරදේ....//

බැස යන ගොවිබිම් සාරයි
කෙන්ගල්ලේ මහ විදුහල් මවගේ 
ජන්ම භුමි ලංකාරයි
වාසනා ආසිරි ගැන්වෙයි 
ජයදේ වොරැදේ විදුහල් මව්නි සැරදේ....//

දෙස රැස බස හෙළ නාමේ 
සුරැක සදහම් දීපේ 
යුක්තිය ශක්තිය ඤානා ලෝකය
මිනිසා කම වෙත ගෙනෙමු
සමගි ධජය නගමු
ජයදේ වොරැදේ විදුහල් මව්නි සැරදේ....///