13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අත
- කලා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරාව | |||
| i-කාණ්ඩය | ii-කාණ්ඩය | iii-කාණ්ඩය | |
| සිංහල භාෂාව හා සාහිත්‍ය | භුගෝල විද්‍යාව | අර්ථික විද්‍යාව | ඉංග්‍රීසි |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය | දේශපාලන විද්‍යාව | G.I.T |
| බෞද්ධ ශිෂ්ඨාචාරය | නර්තනය | ||
| ගෘහ අර්ථික විද්‍යාව | |||
| තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | |||
| ඉතිහාසය | |||
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |





