| පාසල ආරම්භ වූ දිනය | 1946.10.07 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1963 |
| ජාතික පාසලක් වූ දිනය | 2020 |
| පාසල් වර්ගය | |
| පාසල් අංකය | 12716 |
| සංගණන අංකය | 03218 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 10 |
| පාසල පිහිටි පළාත | මධ්‍යම |
| දිස්ත්‍රික්කය | මහනුවර |
| කලාපය | වත්තේගම |
| කොට්ඨාසය | කුණ්ඩසාල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කුණ්ඩසාල |
| ග්‍රාම සේවක වසම | කෙන්ගල්ල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 39 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1100 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 71 |
| පාසලේ වර්ණය | නිල්, රතු ,කොළ |





