වත්තේගම
-කෙන්ගල්ල මහා විද්‍යාලයේ 78 වන සංවත්සරය ඔක්තොම්බර් මස හත් වන දිනට යෙදී තිබුනු අතර එදින ගුරු දින සැමරුමද යෙදි තිබු අතර අපගෙ ගුරුවරුන් හට සහ පසලට සෙත් පතා පිරිත් දේශනයක් පැවැත්වුනි.
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ නිල් ,කොළ හා රතු වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.