කෙන්ගල්ල මහා විද්‍යාලය.

වත්තේගම

78 වන සංවත්සරය

430017322_793257946165030_5808715765283559419_n.jpg
430017322_793257946165030_5808715765283559419_n.jpg
මෑත ඉතිහාසයේ කෙංගලු මහ විද්යාලයෙන් බැහැර වෙමින් තිබූ සම්ප්රදායක් නැවුම් කරමින් මෙම වර්ෂයේ අධ්යාපන චාරිකා වසන්තය කෙන්ගල්ල මහා විද්යාලයට ද පසුගියදා පැමිණුනා...
6 ,7ශ්රේණි කොළඹ අවට අධ්යාපනික වටිනාකම් සහිත ස්ථාන නැරඹීමටත්
8 ,9ශ්රේණි වික්ටෝරියා රන්දෙනිගල රන් තැඹේ මහියංගණය මුත්තයංගනය ආදී ස්ථාන දැක බලා ගැනීමටත්
10, 11 ශ්රේණි අනුරාධපුර පොළොන්නරු ඓතිහාසික නගර නැරඹීමටත්
1 2,13 ශ්රේණි ගාල්ල සහ මාතර ප්රදේශයන්හි වැදගත් ස්ථාන නැරඹීමටත්
තුට්ටු සිතින් පිටත් විය.
සතර දිබ්බාගේ කරක් ගැසූ කෙන්ගලු දරුවන්ගේ සොඳුරු මතක සටහන් කිහිපයක් පමණක් මෙහි සටහන් කරමින්
ඒ සඳහා මහත් වෙහෙසක් දරමින් කැප වුණු අප විද්යාලයේ විදුහල්පතිතුමාටත් ,නියෝජ්ය සහ සහකාර විදුහල්පති මහත්ම මහත්මීන්ටත් ,අංශ භාරය ගුරු මහත්මීන්ටත් , චාරිකා සංවිධානය කිරීමට ඇප කැප වූ ගුරු මහත්ම මහත්මීන්ටත් ,දරුවන් තම නෙත්මෙන් බලා ගනිමින් ආරක්ෂිතව චාරිකාවේ නිම කිරීමට ඉමහත් වෙහෙසක් ගත් ගුරුමෑණිවරුන්ටත් පියවරුන්ටත් , ගුරු මණ්ඩලයට සහාය වෙමින්අ නිරතුරුවම දරුවන්ව පිළිබඳ සොයාබලමින බලමින් චාරිකාවේ අප සමග ගමන් ගත් දෙමව්පියන්ට ඔබටත්, විනයානුකූලව ආරක්ෂිතව චාරිකා නිම කරමින් පැමිණි දරුවනි ඔබ සැමටත්, ආරක්ෂිතව සියළුම දෙනාම නැවතත් කෙංගලු බිමට ගෙන ආ රියැදුරු මහත්වරුන්ටත් තුති කුසුම් මෙසේ පුද කරනෙමු .